Tharu Gossip
Gossip News Lanka Fastest Growing Gossip Site In Srilanka
Sayfalar
(Move to ...)
Home
▼
Aug 16, 2015
ඡන්ද පෙට්ටි මාදු ගඟෙන්
බලපිටිය මාදු ගඟේ මාදුව දුපත් වැසියන්ගේ ජන්ද මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මාදුව විදුහලේයි. 505 ක් වන ඡන්ද දායකයෝ එහි සිටිනවා. ඡන්ද නිලධරයෝ අහුංගල්ල පොලිසියේ ආරක්ෂාව යටතේ බෝට්ටුවෙන් අද (16) එම ඡන්ද පෙට්ටි රැගෙන ගිය ආකාරයයි මේ.
No comments:
Post a Comment
›
Home
View web version
No comments:
Post a Comment